සුබ උපන්දිනයක් වේවා අම්මේ...!!!

 


අම්මේ ඔයා මට ලැබුණු වටිනාම තෑග්ග. ඔයා අපේ අම්මා වීම ගැන අපි සතුටු වෙනවා. අපි ඔයාට ආදරෙයි ...💞

        ආච්චි අම්මා, තාත්තා, ලොකු අම්මා, මාමා ,පොඩි පුතා, දෝණි සහ මම ඔයාට සුබම සුභ උපන්දිනයක් හා දීර්ඝායුෂ පතන්නෙමු.👼

        මේ සුවිශේෂී දිනයේදී, ඔයාට ආදරය, සතුට සහ ජීවිතයකට ලැබිය යුතු සියලු ආශීර්වාද ලැබේවා!!!💫

Comments