Posts

New Post

සුබ උපන්දිනයක් වේවා අම්මේ...!!!

Image
  අම්මේ ඔයා මට ලැබුණු වටිනාම තෑග්ග. ඔයා අපේ අම්මා වීම ගැන අපි සතුටු වෙනවා. අපි ඔයාට ආදරෙයි ...💞         ආච්චි අම්මා, තාත්තා, ලොකු අම්මා, මාමා ,පොඩි පුතා, දෝණි සහ මම ඔයාට සුබම සුභ උපන්දිනයක් හා දීර්ඝායුෂ පතන්නෙමු.👼         මේ සුවිශේෂී දිනයේදී, ඔයාට ආදරය, සතුට සහ ජීවිතයකට ලැබිය යුතු සියලු ආශීර්වාද ලැබේවා!!!💫

Many happy returns of the day AMMA............!!!

Image
 Edited by Sunera.          Amma you are most precious gift i ever had.i am glad that you is my mother. your are bit of hot - tempered but  WE   LOVE YOU... 💗          Achchi Amma ,Thaththa , Loku Amma ,Mama , Podi putha , Dhoni and Me wishing you a very very happy birthday and you may long live we pray for your good health.💏     On this special day, may you be showered with love, happiness, and all the blessings life has to offer. Cherish the memories and moments you have shared together, and make new ones that will last a lifetime.😇